දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

September 11, 2024   09:14 am

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ බම්බලපිටිය ප්‍රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙනි.