ප්‍රධාන පුවත

ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද? 

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  7:21 am

උණුසුම් පුවත්

රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි - ගාමිණී වලේබොඩ

බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  6:35 am

මම රට උදුර ගත්තේ නැහැ..භාර ගන්න කවුරුත් හිටියේ නැහැ - රනිල් 

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  8:04 am

නාමල් ට ඇති එකම අභියෝගය කියයි

මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  7:47 am

අනුරගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  7:40 am

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  7:13 am

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 13, 2024  6:13 am

වීඩියෝ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් - ශ්‍රී ලංකාව අවදානමක

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය.

වැඩි විස්තර
(0)Comments | September 12, 2024  10:27 pm

වීඩියෝ ප්‍රේමදාසගේ පුතාට රට භාරදෙන්න - සජිත්

තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 12, 2024  9:58 pm

ඩොලරය ගැන රනිල් අනතුරු අඟවයි

මැතිවරණ වේදිකාවේ සිටියද තමා ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය තීරණ නොව සත්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 12, 2024  9:43 pm

වරද්දගන්නේ නැතුව ඡන්දෙ දාන්නේ මෙහෙමයි

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? 

වැඩි විස්තර
(0)Comments | September 12, 2024  9:29 pm

වීඩියෝ සෑම සමාජ තලයකටම වෙන වෙනම උත්තරයක් දුන් දිලිත්

මෙවර ජනාධිපතිවරණයේදී සෑම සමාජ තලයකම ජන කොට්ඨාසවල අදහස් නියෝජනය කරමින් උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා තමා බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 12, 2024  8:31 pm

ක්‍රීඩා පිටිය

ළහිරු සහ අසිත ගැන ඉයන් බිෂොප් ගේ X පණිවුඩය

ළහිරු සහ අසිත ගැන ඉයන් බිෂොප් ගේ X පණිවුඩය

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ගැන සඳහන් කරමින් ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන ඉයන් බිෂොප් X පණිවුඩයක් නිකුත්කර තිබේ.

(0)Comments | September 11, 2024  4:48 pm

Adaderana Ukussa

වීඩියෝ තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.

(0)Comments | July 1, 2024  8:05 pm

සුවිශේෂී වීඩියෝ

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත්... ශ්‍රී ලංකාව අවදානමක

සේයා පුවත්

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සියෙරා කේබල්ස් අයිතිය වැඩිකර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් සිදුව තිබේ. ඒ අනුව සියෙරා කේබල්ස් ......

එක්ස්පෝලංකා වෙතින් මහජනතාවට දැනුම් දීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, අද (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් ......

ජනාධිපතිවරණය අබියස මහ බැංකුවේ තීරණයක් කල්යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බව ......

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහනට PATA Gold සම්මානයක්

ශ්‍රීලංකන් ගුවන් සේවය 2024 අගෝස්තු 28 දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු Pacific Asia Travel Association (PATA) Gold Awards 2024’ හිදී “Marketing-Carrier”  ......

Sponsored

තායිලන්තය විසින් පවත්වනු ලැබූ 13වෙනි HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට HAC ශ්‍රී ලංකා සහභාගී වේ

ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් ......

විශේෂාංග

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.

(0)Comments | September 10, 2024  8:41 pm

සයුරෙන් එතෙර

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක්

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක්

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | September 12, 2024  10:32 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  09:14 am

පුරුද්දට කරන හොරකම - කතක් අත්අඩංගුවට

රන් භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ රත්මලාන ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 10, 2024  10:17 am

මාමණ්ඩියට දිවි අහිමිකළ බෑනාගේ මාරාන්තික ප්‍රහාරය

මීගමුව, මංකුලිය ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

(0)Comments | September 10, 2024  07:23 am

පාරක් සම්පූර්ණයෙන් අවහිර කළ දර ලොරිය

මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ, හැටන් දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (09) සවස 2ට පමණය.

(0)Comments | September 9, 2024  04:15 pm

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 8, 2024  08:29 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......